close

Sara Sihina Lyrics & Chords By Bathiya & Santhush

LyricsView Chords

සරා සිහින රහසේ දිවුරා කියා සිතේ කඳුලු පහසේ මැවුනා සිනා ඔහේ ඇවිද හා... මා... හද සිතුවිලි විල කලඹා හැරදා මා ඔබ ගියදා හුන් තැන තාමත් රැදිලා සරා සිහින රහසේ දිවුරා කියා සිත කදුලැල්ලෙහි තවරා කලුවර රසකර වින්දා සඳ සෙවනැල්ලක හැoගී මගේ ඇස් තනිකර තෙමුනා එසේ කඳුලු ගැලූ ඒ හීනේ තවමත් ඔබයි ආදරේ සරා සිහින රහසේ දිවුරා කියා සිතේ කඳුලු පහසේ මැවුනා සිනා ඔහේ ඇවිද හා... මා... හද සිතුවිලි විල කලඹා හැරදා මා ඔබ ගියදා හුන් තැන තාමත් රැදිලා සරා සිහින රහසේ... දිවුරා කියා තනි අතකින් හඩ දෙදරා හරි ආදරයක් හින්දා යලි කවදාවත් නොවෙනා මහ සාගරයක හැඬුවා එසේ කඳුලු ගැයූ ඒ හීනේ තවමත් ඔබයි ආදරේ සරා සිහින රහසේ... දිවුරා කියා සිතේ කඳුලු පහසේ... මැවුනා සිනා ඔහේ ඇවිද හා... මා... හද සිතුවිලි විල කලඹා හැරදා මා ඔබ ගියදා හුන් තැන තාමත් රැදිලා සරා සිහින රහසේ ...දිවුරා කියා... @rasika_k

Tracks related to sara sihina - bathiya & santhush

guttersnipe

by: bhi bhiman

oba ne kisi dina

by: jagath wickramasinghe

sanda tharu nihandai

by: pandith amaradeva

natamu

by: centigradz

ran guru guru

by: elephant foot

prema thatake

by: pandith amaradeva

dalu

by: elephant foot

punchi kumariye

by: shihan mihiranga

pana senehasa

by: iraj weeraratne

sudu rosa mal

by: shihan mihiranga

sewwandiye

by: shihan mihiranga

ill noize

by: iraj weeraratne

jeevithe

by: ashanthi

sound of earth

by: elephant foot

andure

by: kasun kalhara

a holy mountain

by: elephant foot

andure

by: kasun kalhara

mage adare

by: centigradz

come to real world

by: elephant foot

oba ven vi

by: ashanthi

sin city

by: gypsies

close
Sign in person Home A to Z All Artists Top Artists Top Tracks