close

Aya Yanna Giya Lyrics & Chords By Amarasiri Peiris

LyricsView Chords

ඇය යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවනැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා
පිණි කඳුල මල පෙති අග තවරා
ඉහිදුම් සලුවෙන් මුහුණ වසා
නිල්ල නිලන නිල් කඳු වැටි අතරේ
සඳ එළියේ මංපෙත පාදා
රහසක් සඟවා ගොලුවූ හදකින්
ඇය යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා
යළි කවදාවත් හමු නොවනා බව
මද පවනක් හිස අත ගා කීවද
අදහා ගන්නට නොහැකිය කිසි දින
ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර
ඇය යන්න ගියා මැකිලා

Tracks related to aya yanna giya - amarasiri peiris

ninda nathi raye

by: gunadasa kapuge

adareta kiyana katha

by: clarance wijewardana

pahasara

by: centigradz

kese kiyannada

by: milton mallawarachchi

duwa ma wage

by: clarance wijewardana

sihinen oba mata

by: milton mallawarachchi

duka hadu dena raye

by: gunadasa kapuge

andure

by: kasun kalhara

ada

by: shihan mihiranga

mal pita mal

by: amal perera

ada

by: shihan mihiranga

gamen liyumak

by: clarance wijewardana

sandak basa giya

by: clarance wijewardana

kiri muhuda

by: clarance wijewardana

kanda surinduni

by: clarance wijewardana

awasara natha mata

by: milton mallawarachchi

eka wasanthayaka

by: kasun kalhara

labendiye

by: lahiru perera

math mal sena

by: kasun kalhara

etha epita

by: clarance wijewardana

abhisarikawange

by: gunadasa kapuge

mal pita mal

by: amal perera

kiri muhuda

by: clarance wijewardana

kurutu ga gee

by: nanda malini

etha epita

by: clarance wijewardana

rambari

by: lahiru perera

maname kumari

by: kasun kalhara

ahasa usata

by: gunadasa kapuge

adareta kiyana katha

by: clarance wijewardana

adareta kiyana katha

by: clarance wijewardana

kanda surinduni

by: clarance wijewardana

oba dutuwa eadine

by: shihan mihiranga

kurutu ga gee

by: nanda malini

close
Sign in person Home A to Z All Artists Top Artists Top Tracks