close

Labendiye Lyrics & Chords By Lahiru Perera

LyricsView Chords

ඔබ එන්න සුළගේ දැවටිලා. මා ඉන්නෙ ඔබ දැන් එයි කියා.
සුදු හංස තටුවෙ සැතපිලා. පෙම් කරමු රහසෙ සැගවිලා.
ලබැදියේ. ලබැදියේ... මා සිතුම් සිර කලා.
ලබැදියේ. ලබැදියේ... මා සිතින් පෙම් කලා.
නා දල්ල වාගෙ දිදුලනා. මුදු හාදු වැස්සෙන් මා තෙමා .
ඔය දෙතොල් අතරෙ සිරවෙලා. මට ඉන්න ඇත්නම් තනිවෙලා.
ලබැදියේ. ලබැදියේ ...මා සිතුම් සිර කලා.
ලබැදියේ. ලබැදියේ... මා සිතින් පෙම් කලා.
කිරි කවඩි මාලේ මා ගොතා. ඔය ගෙලේ පළදා හැඩ බලා.
මා වින්ද සතුටෙ නිම් සොයා. ඔබ යන්න සුළගේ අප දමා.
ලබැදියේ. ලබැදියේ... මා සිතුම් සිර කලා.
ලබැදියේ. ලබැදියේ... මා සිතින් පෙම් කලා.
Sanjaya

Tracks related to labendiye - lahiru perera

pitastharaya

by: kasun kalhara

nadee ganga tharanaye

by: chithral somapala

mal pan podak

by: bathiya & santhush

sanda mithuri

by: kasun kalhara

adareta kiyana katha

by: clarance wijewardana

sudo sudu adare

by: shihan mihiranga

y

by: bns

hadawatha

by: chinthy

landune

by: amarasiri peiris

moving on

by: bathiya & santhush

maname kumari

by: kasun kalhara

seetha maruthe

by: ruwan hettiarachchi

sulanga se

by: centigradz

sandak basa giya

by: clarance wijewardana

tharakavo

by: centigradz

y

by: bns

duwa ma wage

by: clarance wijewardana

neththara

by: bathiya & santhush

mal pan podak

by: bathiya & santhush

with me

by: chinthy

sulanga obada

by: kasun kalhara

oba dutuwa eadine

by: shihan mihiranga

neththara

by: bathiya & santhush

lahiru perera

More by lahiru perera

close
Sign in person Home A to Z All Artists Top Artists Top Tracks