close
Charudehe Nura Lyrics & Chords By Amarasiri Peiris
LyricsView Chords
printDownload as PdfPdf
චාරු දේහේ නුරා මා දෑසේ මැවේ රාත්රියේ රෑ සඳේ ඈ සිනා ශ්රීය දේ චාරු දේහේ නුරා මා දෑසේ මැවේ රාත්රියේ රෑ සඳේ ඈ සිනා ශ්රීය දේ චාරු දේහේ නුරා... පිහින පීනා රසෝඝේ සාරාගී විලේ රාත්රී යාමයේ පිහින පීනා රසෝඝේ සාරාගී විලේ රාත්රී යාමයේ ඈගේ දෑසේ ප්රබෝධේ නුරා ගී නැගේ ජීවිතේ යෞවනේ ප්රේමයේ මීවනේ චාරු දේහේ නුරා මා දෑසේ මැවේ රාත්රියේ රෑ සඳේ ඈ සිනා ශ්රීය දේ චාරු දේහේ නුරා... සීත මිහිදුම් වළාවෝ වෙලීලා සදේ තාරකාවේ සීත මිහිදුම් වළාවෝ වෙලීලා සදේ තාරකාවේ මිහිතලාවේ තුසීතේ මැවේ මා හදේ ජීවිතේ යෞවනේ ප්රේමයේ මී වනේ චාරු දේහේ නුරා මා දෑසේ මැවේ රාත්රියේ රෑ සඳේ ඈ සිනා ශ්රීය දේ චාරු දේහේ නුරා මා දෑසේ මැවේ රාත්රියේ රෑ සඳේ ඈ සිනා ශ්රීය දේ චාරු දේහේ නුරා...