close
Devani Bududn Lyrics & Chords By Sunil Edirisinghe
LyricsView Chords
printDownload as PdfPdf
දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කල ලොවක පිදුම් ලද ලොවට උතුම් ළඳ අම්මා අම්මා අම්මා අම්මා දෙසවන් සනහා මා නැළවූ ඔබ මියුරු මියැසියේ අරුත කියාදුනි ඒ මියැසිය අද මා ගයනා විට මා සිප ගන්නට ඔබ මා ළඟ නැත අම්මා අම්මා අම්මා අම්මා ඇසට හඬන්නට කඳුළැලි දුන් ඔබ ලතැවුල් දරනා දිරිය ලබා දුනි ඒ දිරියෙන් ලොව ජය ලබනා විට මා සිප ගන්නට ඔබ මා ළඟ නැත අම්මා අම්මා අම්මා අම්මා