close

Madhu Mala Lyrics & Chords By Milton Mallawarachchi

LyricsView Chords

ගායනය: මිල්ටන් මල්ලවආරච්චි මදු මල ලෙස මෘදු මාගේ ප්රියාදර මිහිරාවිය වෙතටයි ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි අපමන සිතුවිලි බිහිවි තෙරපිලි එකිනෙක පැටලෙන්නේ කොහොම පටන්ගෙන මොනව ලියන්නද නැත මට වැටහෙන්නේ කෙටියෙන් පවසමි මගේ ආදරියේ කීමට ඇති සැමදේ පරෙවි රැජිනියේ එදා වගෙ අදත් ඔබට තවම මම ආදරෙයි ඔබට තවම මම ආදරෙයි මදු මල ලෙස මෘදු මාගේ ප්රියාදර මිහිරාවිය වෙතටයි ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි හිත ගොලු වෙනවා අත වෙව්ලනවා හදවත ගැස්සෙනවා ලිපියෙහි කොලයට මුහුන යොමන කොට නෙත් දෙක පියවෙනවා කෙටියෙන් පවසමි මගෙ ආදරියේ කීමට ඇති සැමදේ පරෙවි රජිනියේ එදා වගේ අදත් ඔබට තවම මම ආදරෙයි ඔබට තවම මම ආදරෙයි ඔබට තවම මම ආදරෙයි ඔබට තවම මම ආදරෙයි

Tracks related to madhu mala - milton mallawarachchi

andure

by: kasun kalhara

duka hadu dena raye

by: gunadasa kapuge

gamen liyumak

by: clarance wijewardana

klementina

by: shihan mihiranga

oba dutuwa eadine

by: shihan mihiranga

sanda mithuri

by: kasun kalhara

etha epita

by: clarance wijewardana

sudo sudu adare

by: shihan mihiranga

sudu rosa mal

by: shihan mihiranga

oba pem karana

by: gunadasa kapuge

punchi kumariye

by: shihan mihiranga

kiri muhuda

by: clarance wijewardana

kiri muhuda

by: clarance wijewardana

mal mitak

by: kasun kalhara

eka wasanthayaka

by: kasun kalhara

sulanga obada

by: kasun kalhara

duwa ma wage

by: clarance wijewardana

sudo sudu adare

by: shihan mihiranga

pitastharaya

by: kasun kalhara

sewwandiye

by: shihan mihiranga

ada

by: shihan mihiranga

sulanga obada

by: kasun kalhara

klementina

by: shihan mihiranga

landune

by: amarasiri peiris

duka hadu dena raye

by: gunadasa kapuge

malata bambareku se

by: clarance wijewardana

abhisarikawange

by: gunadasa kapuge

kurutu ga gee

by: nanda malini

y

by: bns

pitastharaya

by: kasun kalhara

sanda mithuri

by: kasun kalhara

andure

by: kasun kalhara

close
Sign in person Home A to Z All Artists Top Artists Top Tracks